2025 ජූලි 19, පෙ.ව. 7:38
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කෙටි කාලයක් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ නොටින්හැම්ෂයර් ක්‍රීඩා සමාජය සමගින් ගිවිසුම් ගත වීමට සැලසුම් කර තිබේ.
ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂාන් වෙනුවට කුසල් මෙන්ඩිස් නොටින්හැම්ෂයර් කණ්ඩායම සමගින් එක්වීමට නියමිතයි.
කුසල් මෙන්ඩිස් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කර ප්‍රථම අවස්ථාව ද මෙයයි.
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 7:13
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12