2025 ජූලි 22, පෙ.ව. 12:09
මේ දිනවල සෝෂල් මීඩියාවල පැතිරයන කතාවක් ගැනයි මේ කියන්න හදන්නේ …
ඔහු චිත්‍රපට 75ක් කරපු සුනිල් ටී ප්‍රනාන්දු ,ඔහුගේ බලාපොරොත්තු සුන් වූ බවයි ඔහු පුවත්පතකට අදහස් දක්වා තිබුනේ… ඒ වගේම house full ෆිල්ම් එක ගැනත් ඔහු සමාජ මාධ්‍ය තුල අදහස් දක්වා තිබුණා.. එහිදී තමයි මේ ආන්දෝලනයට තුඩු දෙන ප්‍රකාශය ඔහු කර තිබුණේ…
එම ප්‍රකාශය මෙන්න මෙහෙමයි …
” house full ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය බිත්තර දහ අටක් උදේට කනවා.
චිකන් බ්‍රෙස්ට් එක කනවා.
ඕට්ස් කනවා මේවා කන්නෙ උදේට විතරයි.
දවල් රෑ තව තියෙනවා.
නමුත් මේ නිළිය ලොකේෂන් එකට එන්නේ දවල් 11ට , මේ නිදිය වෙනුවෙන් අපි කාමර තුනක් වෙන්කරලා තිබුණා. Makeup එක කරන්න එක්කෙනයි , Dancing වලට එක්කෙනයි, එක රූම් එකක් 37500යි.
එච්චර කැපකිරීමක් කරලත් ෆිල්ම් එක බලනකොට අපිට ඒ නිළියගේ සපෝට් එක නෑ මට හරි කලකිරීමක් ඇතිවුණා. “
ඔන්න ඔහොමයි ඔහු ඒ ගැන කියලා තිබුණේ …
2025 ජූලි 22, පෙ.ව. 12:08
2025 ජූලි 21, ප.ව. 1:07
2025 ජූලි 21, පෙ.ව. 12:07
2025 ජූලි 21, පෙ.ව. 12:03
2025 ජූලි 20, පෙ.ව. 1:09
22-07-25
22-07-25
22-07-25
22-07-25
22-07-25
22-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
21-07-25
20-07-25
20-07-25
20-07-25
20-07-25