2025 ජූලි 23, පෙ.ව. 12:18
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසාල් කාලය විනාඩි තිහකින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.
මාසයකට දින විස්සක කාලයක් සේවය කරන බව සැලකූ විට එය පැය දහයක කාලයක් බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පවසනවා.
ඒ අනුව, එම වැඩි වූ කාල සීමාවට අදාලව, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිද්ධ විය යුතු බවයි ඔහු පවසන්නේ.
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:45
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:37
2026 ඔක්තෝබර් 16, ප.ව. 1:25
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:20
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 11:04
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26