hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 ජූලි 23, ප.ව. 2:18



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.99ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.51ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 298.25 – රු. 305.25

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 295.57 – රු. 305.76

කොමර්ෂල් බැංකුව – රු. 296.55 – රු. 305.00

සම්පත් බැංකුව – රු. 296.86 – රු. 305.00

අමානා බැංකුව – රු. 299.30 – රු. 304.30





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: