hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 28, පෙ.ව. 12:06



අධ්‍යාපනය ගොඩනැගීම සඳහා ටියුෂන් ගුරුවරුන්ගෙන් යෝජනා ගැනීම කුඩු මර්දනයට කුඩු මුදලාලිගෙන් යෝජනා ගැනීම වැන්නක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

දේවසිරි මහතා මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෑත කාලීනව දක්වන ලද අදහස් බොහොමයක් දැඩි ආන්දෝලනයට ලක්විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: