2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:11
සෙවනගල උක් කර්මාන්ත ශාලාවට ගලක් රැගෙන ආවේ සිය ලැම්බෝගිනි රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම ගල සිය ලැම්බෝගිනි රථයේ පටවා ගෙන පැමිණ රත්තරන් අස්පයාගේ පිටේ තබා ගෙන ඉතිරි දුර රැගෙන ආ බවයි.
සෙවනගල උක් කර්මාන්ත ශාලාවට ගෙන ආ උක් දඬු තොගයක් අතර තිබී හමු වු ගල, කර්මාන්ත ශාලාව බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් බවට ආණ්ඩුව සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස හෙතෙම මේ බව කීය.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26