2025 අගෝස්‍තු 07, පෙ.ව. 11:20
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර් කන්සල්ටන්සි නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළිත් ලබන ජනවාරි මස (29) වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවනු ලැබු අතර එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:21
2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:14
2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:07
08-08-25
08-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
07-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
06-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25
05-08-25