2025 අගෝස්‍තු 09, පෙ.ව. 12:08
පියුමි බොතේජු කියන්නෙ කාලයක් තිස්සේ සිය ජනප්‍රියත්වය එක සේ පවත්වාගෙන ආව රංගන ශිල්පිනියක්.
ඇගේ රංගන කාර්‍යය මෙන්ම, ඇය සිය දෙමාපියන්ට දක්වන ආදරයත් රසික සමූහයා අතර නිතර කතාබහට ලක්වන්නක්.
ගෙවුණු දවසකත් ඇය සිය ආදරණීය පවුල ගැන මෙයාකාරයෙන් කතාබහ කරලා තිබුණා.
”මම කිසිම දෙයක් තිබ්බෙ නැති කෙනෙක්. ඒ කියන්නෙ අපි හයදෙනෙක් එකට ජීවත්වෙච්ච පවුලක්.
අම්මයි තාත්තයි ගොඩනඟාගත්ත තැන ඉඳලා ඉදිරියට ආපු ළමයි හතරදෙනෙක් තමයි අපි. අපේ වපසරියෙ තිබ්බෙ ඒ දෙන්නට තිබ්බ ඒවා විතරමයි. ඒගොල්ලන්ගෙ පවුල්වලින් කිසිම දෙයක් ලැබිලා තිබුණෙ නෑ. හරි අමාරු කාලයක් අපි පහුකළා. මට මගේ දෙමව්පියෝ කියන්නෙ මගේ ජීවිතේ එක.
එතකොට මගේ කසාදෙ ඇතුළෙ කියනවා නම් මට මගේ දෙමාපියන්ට සලකන්න එපා කියලා, මට බෑ ඒක කරන්න.
අද මම ඒකයි සතුටු වෙන්නෙ මගේ තාත්තව, තාත්තා බැලුවෙ මාව රැජිණක් කරන්න. මම එයාව රජෙක් විදියට අවසාන කාලේ තිබ්බා. ඒ තමයි දුවෙකුට ලබන්න පුළුවන් හොඳම දේ….”
උපුටාගැනීම : Rangana De Silva සමඟ කළ කතාබහක් ඇසුරින්
2025 අගෝස්‍තු 11, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 11, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 09, පෙ.ව. 12:02
11-08-25
11-08-25
11-08-25
11-08-25
11-08-25
11-08-25
11-08-25
11-08-25
11-08-25
11-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
10-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25
09-08-25