2025 අගෝස්‍තු 09, ප.ව. 2:31
ලබන වසරේ ෆෝමියුලා 3 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් AIX රේසින් කණ්ඩායමට එක්ව තිබෙනවා.
ෆෝමියුලා 3 තරගාවලියක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ්.
18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් මේවන විට යුරෝ ෆෝමියුලා තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ 2 වන ස්ථානයේ පසුවනවාය.
2025 අගෝස්‍තු 15, පෙ.ව. 7:03
2025 අගෝස්‍තු 15, පෙ.ව. 6:50
2025 අගෝස්‍තු 12, ප.ව. 9:49
2025 අගෝස්‍තු 12, පෙ.ව. 9:37
2025 අගෝස්‍තු 10, පෙ.ව. 8:12