2025 අගෝස්‍තු 10, පෙ.ව. 8:08
අන්තර් පාසල් A කාණ්ඩයේ ලීග් රග්බි තරගාවලියේ අනුශූරයින් වීමට කොළඹ වෙස්ලි කණ්ඩායමට හැකියාව ලැබුණා.
මෙවර පාසල් රග්බි තරගාවලියේ 9වන සතියේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා පැවැතුණු තරගය ලකුණු 43ට 38 ක් ලෙස ජය ගනිමින් වෙස්ලි ක්‍රීඩකයෝ අනුශූරතාව දිනාගත්හ.


පසුගිය සතියේදීම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර පාසල් රග්බි ශූරතාව දිනා ගත්තේය.
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12