2025 අගෝස්‍තු 12, පෙ.ව. 12:08
ආණ්ඩුවට ඇති ප්‍රශ්නය රොකට්ටුවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
“ඒගොල්ලො අහපු ප්‍රශ්නය ඇහුවේ රාජ්‍ය මුදල්ද කියන කාරණාව. අපිට තියෙන්නෙ ඒක නෙවෙයි, අපිට තියෙන්නෙ මේ රොකට් එක සඳහා ආයෝජනය කරන ලද මුදල් මිලියන ගාණක් ආයෝජනය කළේ කොහෙන්ද ? චිචී ජොබ් එකක්වත් කරලා නෑනෙ … ඉතින් රටේ රැකියාවක්වත් කරපු නැති කෙනෙක්.
අපි අර ඩී. වී. චානක කියන කෙනාට කියන්නෙ, ඔය වෙන වෙන ප්‍රශ්න අහන්න එපා. එයාට හොඳම දේ තමයි නාමල්ලාගෙ රෙදි හෝදන්නෙ නැතිව නාමල්ලාගෙන් ප්‍රශ්නෙ අහන්න. “ඇත්තටම නාමල් අයියෙ, මල්ලි කොහොමද මේ සල්ලි හොයාගත්තෙ ? මල්ලිට කොහෙන්ද මේ සල්ලි ? අපිට තේරෙන්නෙ නෑ අයියෙ, කියලා දෙන්නකො” කියලා ප්‍රශ්නයක් අහන්න. ඕක ඇහුවා නම් මේ ප්‍රශ්නෙ සුද්ද වෙනවා.”
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මේ බව පැවසුවේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2026 මාර්තු 17, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:17
2026 මාර්තු 17, පෙ.ව. 12:16
2026 මාර්තු 17, පෙ.ව. 12:15
2026 මාර්තු 17, පෙ.ව. 12:12
14-03-26
14-03-26
27-02-26
27-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
13-01-26
13-01-26
05-01-26
05-01-26
28-12-25
28-12-25
04-11-25
04-11-25
17-10-25
17-10-25
05-10-25
05-10-25
27-08-25
27-08-25
06-07-25
06-07-25