2025 අගෝස්‍තු 12, පෙ.ව. 12:10
දරුවෙක් ඉපදුණු දා පටන්, තමන්ගෙ දරුවන්ගෙ ජීවිත ලස්සන කරන්න දෙමාපියන් වෙහෙසෙනවා.
ඒ කැපකිරීම් දකින දරුවොත්, තමන්ට ඇති හැකි වුණු දවසක දෙමාපියන්ව සතුටින් වගේම සුවෙන් – සනීපෙන් තියන්න හීන දකිනවා.
එහෙම දකින හීන හැමෝටම හැබෑවක් කරගන්න ලැබෙන ඉඩ බොහෝම අඩුයි. මොකද, දරුවො සාර්ථක වෙනකොට ගොඩක් දෙමාපියන් ළඟ නැති වෙන්නත් පුළුවන්.
ඉතින් තමන්ට හැකි, තමන්ට පුළුවන් උපරිමයෙන් අම්මා තාත්තා වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් මේ මොහොතෙ කළ හැකි යමක් වේ ද, එය කරන්න දෙපාරක් හිතන්න එපා.
මේ කතාව කිව්වෙ, අපූරු ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණු නිසාවෙන්. ඡායාරූප එකතුව පළකරලා තිබුණෙ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි.
ඇය අපූරු උපන්දින සාදයක් ලෑස්ති කරලා. ඒ වෙනින් කවුරුත් වෙනුවෙන් නෙවෙයි, තමන්ගෙ ආදරණීය අම්මා වෙනුවෙන්.
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:17
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26