hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:13



හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල ස්ථාන ගණනාවක් පරීක්ෂා කළද තවම ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පසුගියදා අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කළේය.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න තවදුරටත් සැඟවී සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ ‌චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: