2025 අගෝස්‍තු 15, පෙ.ව. 6:50
ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගට සිම්බාබ්වේ සමග එක්දින හා T20 තරගාවලිය අහිමිව තිබේ.
මෙම ආබාධ නිසා හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන T20 තරගාවලියට ද එක්වන්නේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයේදී මෙම මස අග එක්දින තරග 3කට හා T20 තරග 3කට සහභාගිවීමට නියමිතව තිබේ.
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 7:13
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:05
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12