2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:03
ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ ප්‍රභූවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම දේශපාලන තීන්දුවක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
එය සැඟවීමට අවශ්‍ය නැති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියම දේශපාලනික බවත් ඔහු පෙන්වා දෙයි.
ඇප ලබා දීමට අදාළ ක්‍රියාවලියට නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වන අතර එය රජයේ දේශපාලන මැදිහත් වීමක් බවත් නිර්මාල් දේවසිරි ප්‍රකාශ කරයි.
අදාළ චූදිතයාට විරුද්ධව සමස්ත ක්‍රියාදාමය දේශපාලන මැදිහත් වීමකින් තොරව සිදු නොවන බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
සිය අන්තර්ජාල ගිණුම ඔස්සේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව පවසා තිබේ.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26