2025 අගෝස්‍තු 28, ප.ව. 9:51
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන T20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශ කළේය.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා T20 සංචිතය සඳහා දේශීය හා A කණ්ඩායමේදී සැලකිය යුතු දස්කම් ප්‍රදර්ශනය කළ කමිල් මිශාර හා නුවනිඳු ප්‍රනාන්දු කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට යටත්ව මෙම සංචිතය නම් කර තිබෙනවා.
16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා T20 සංචිතය පහත දැක්වෙයි.

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12