2025 සැප්තැම්බර් 03, ප.ව. 1:20
2025 සැප්තැම්බර් 3 වන දින එනම් අද ශ්‍රී ලංකාවේ රන් මිල වාර්තා ගත ලෙස ඉහලගොස් ඇති බව පෙනේ.
ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 277,100 කි .
ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 34,640 කට මිලදී ගත හැකිය.
කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 302,250 කි.
ඊයේ දිනයේදී (2) කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 273,400 ක් ලෙස සටහන් විය.
කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 34,180 ක් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 298,250 ක් විය.
ඒ අනුව අද දින වන විට අකි අගයන් තව තවත් වැඩිව ඇති බව පෙනී යයි.
අද දිනට අදාළ රන් මිල ගණන්
🟥රන් ඒකකය | 🟥රන් මිල |
---|---|
🔲රන් අවුන්සයක් | 🔲රු. 1,071,021.00 |
🔲කැරට් 24 ග්‍රෑම් 1 | 🔲රු. 37,780.00 |
🔲කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) | 🔲රු. 302,250.00 |
🔲කැරට් 22 ග්‍රෑම් 1 | 🔲රු. 34,640.00 |
🔲කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) | 🔲රු. 277,100.00 |
🔲කැරට් 21 ග්‍රෑම් 1 | 🔲රු. 33,060.00 |
🔲කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) | 🔲රු. 264,500.00 |
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25