hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 8:20



ඊයේ රාත්‍රියේ සිදු වූ ඛේදජනක බස් අනතුරට ටික වේලාවකට පෙර ඇල්ලේදී ගන්නා ලද තංගල්ල නගර සභා සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇත.

ඡායාරූපවල දැක්වෙන්නේ පුද්ගලයන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඇල්ලෙන් පිටත්ව යාමට පෙර එකට පෙනීසිටින ආකාරයයි.

පැය කිහිපයකට පසු, ඔවුන් ගමන් කළ පෞද්ගලික බස් රථය ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඔස්සේ අඩි 1,000 ක ප්‍රපාතයකට පෙරළීමෙන් ඔවුන්ගේ විනෝද චාරිකාව ඛේදජනක ලෙස අවසන් විය.

මේ වන විට අනතුරින් මියගිය 15 දෙනකුගේ සිරුරු සොයාගෙන තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: