2025 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:03
මහනුවර ත්‍රිත්ව කණ්ඩායම හා පැවැති 79වන බ්‍රැඩ්බි පළිහ රග්බි තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලය ජයගත්තේය.
තරග දෙකකින් සමන්විත වූ බ්‍රැඩ්බි පළිහ තරග දෙක අවසන් වන විට රාජකීය කණ්ඩායම ලකුණු 18-13ක්ලෙස පෙරමුණ ගෙන සිටියා.

නමුත් කොළඹ රාජකීය විද්‍යාල රග්බි පිටියේදී පැවැතුණු දෙවන තරගය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 8ට 3ක් ලෙස ජය ගත්තේය.
පළමු තරගය රාජකීය කණ්ඩායම ලකුණු 15ට 05ක්
ලෙස ජය හිමිකර ගෙන තිබුණා.
රාජකීය විද්‍යාලය බ්‍රැඩ්බි රග්බි පළිහ දිනා ගත්තේ 37 වන වරටය.
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12