2024 මාර්තු 25, පෙ.ව. 11:59
ඊයේ (24) දින රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී “යකඩ මනාලී” නමින් මෝටර් රථ රැළියක් පවත්වා තිබුණා.
එහිදී ක්‍රීඩාංගණය වෙත පැමිණ සිය රථය ඇතුළු කළ තරුණයෙකුට කරන අමානුෂික පහර දීමක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා.
එහිදී පෙනී යන්නේ, පොලිස් නිලධාරීන් පවා මැදිහත්ව එම තරුණයාට අතින් පයින් පහර දෙන බවයි.
කිසිදු සොයා බැලීමකින් තොරව, ප්‍රශ්න කිරීමකින් වගවිභාගයකින් තොරව මෙසේ ගුටි බැට දෙන්නට පොලිසිය ඇති අයිතිය කුමක්ද? එසේ ම සිවිල් පුරවැසියන් කිහිප දෙනෙක්ද ඒ තරුණයාට පහර දෙන්නේ පොලිසිය ඉදිරිපිටදීමයි.
මේ ගැන සමාජ මාධ්‍ය හරහා සංවාදයක් ගොඩ නැගී තිබෙනවා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26