hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 04, පෙ.ව. 11:30



The Voice Teens Sri Lanka වැඩසටහන ගැන නම් ඔබට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ.

එහි අවසන් මහ රාත්‍රිය ඊයේ විකාශය වුණා.

එහිදී අවසන් මහා තරඟය සඳහා තරගකරුවන් 4 දෙනෙක් තරඟ වැදුණා.

අභිෂේකාගේ කණ්ඩායමෙන් ප්‍රනිර්ශා ත්‍යාගරාජා, රයිනිගේ කණ්ඩායමෙන් රසාල් තේමින්ද, ළහිරුගේ කණ්ඩායමෙන් සසිඳු රවීන්, සංඛගේ කණ්ඩායමෙන් නවෝද්‍ය පෙරේරා තරඟ කළා.

එහිදී ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ ප්‍රනිර්ශා ත්‍යාගරාජා.

ඒ සම්බන්ධයෙන් අභිෂේකා විමලවීර සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.