2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:04
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයන අංශයේ සිසු සිසුවියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් පෙරළී ඊයේ මාරක අනතුරක් සිදුවුණේ බදුල්ල – මහියංගන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදීයි.
ඔවුන් මෙලෙස අනතුරට ලක්වුණේ බදුල්ල – පස්සර ප්‍රදේශයේ සිට මහනුවර බලා ගමන් කරමින් සිටියදියි.
අනතුරින් තුවාල ලැබූ සිසුවියන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දිවි හැර ගිය අතර තවත් සිසුසිසුවියන් 36 දෙනෙකු ඇතුළු 41ක් දෙනෙකු තුවාල ලැබුවා.
සිය සහෝදර සිසුන් මුහුණ දුන් මෙම අවාසනාවන්ත අනතුර ගැන ඔහුන්ගේ මිතුරන් මෙලෙස මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26