2024 මාර්තු 15, පෙ.ව. 11:40
අකිල දනුද්දර කියන්නේ කාගෙත් අවදානය දිනාගත්තා අදරණීය කෙන්ව්ක් . ඉතින් අකිල එමී දෙන්නගේ පවුලේ මේ වෙද්දි ආදරණීය දුවෙක් ඉන්නවා.
ඉතින් මේ දුව ඉපදුනේ පවුලේ තාත්තත් ඉද්දි ඉතින් මේ දෙන්නගේ පවුලට එකතු වෙන මීලග සාමාජිකයා පිළිගන්න අකිල එමී දෙන්නා මග බලාගෙන ඉන්නවා.
අද අකිලගෙ උපන්දිනේ.
හැබැයි අද දවස ඇන්තනී පවුලට විශේෂ වෙලා තියෙන්නෙ අකිලගෙ උපන්දිනේ නිසාම නෙවෙයි.
අකිලගෙයි, ඒමිගෙයි දෙවෙනි දරුවා, ඔවුන්ගෙ පළවෙනි පිරිමි දරුවාත් අද දිනයේ මෙලොව එළිය දුටු නිසා.
ඇන්තනී පවුලෙ හැමෝම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවුලෙ අලුත්ම සාමාජිකයා ගැන සිය සතුට ප්‍රකාශ කරලා තිබුණා.





2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26