hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 26, පෙ.ව. 12:11



BBC පුවත් සේවයේ බොලිවුඩ් නිලි ආලියා භාට්ගේ (Alia Bhatt) ලිපියක් පළ කිරිම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ලිපියෙහි සදහන් වී ඇත්තේ වයස අවුරුදු 30 දී ඇය බොලිවුඩයේ මෙගා ස්ටාර් වී ඇති බවයි.

එමෙන්ම, අවුරුදු 30දී මෙතරම් ජනප්‍රියත්වයකට පත්වීම ඉතා සුවිශේෂී සිදුවීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය වසරේ ආලියා භාට් හොලිවුඩයට පිවිස තිබෙනවා.

BBC ය සඳහන් කළේ ඒත් සමගම ඇය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ තාරකාවක් විමට වරම් ලැබූ බවයි.

කෙසේ වෙතත්, ඇය මේ වනවිට ඇමසන් ප්‍රයිම් වීඩියෝ සමග තවත් රංගන කටයුත්තක් ආරම්භ කිරීමත් සමග ඇය හොලිවුඩයේ පුවත් මවන බොලිවුඩ් තාරකාව බවට පත් වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: