hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04



අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්.

නිරූපණයෙන් සරාගී රූරටා මවන චරිතයක් තමයි අමන්දා කියන්නේ.

අමන්දා පසුගිය දවසක විවාහ දිවියට එළඹුණේ ඇගේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් එක්කනේ.

ඉතින් අමන්දා පසුගිය දවසක පුවත්පතකට අදහස් දක්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

”මම අඳින පලඳින විදිහට මම ගැන හිතන්නේ වැරදි විදිහට කියලා මට හිතෙනවා. මම නිරූපිකාවක්. මට නිරූපණයේදී ඇඟ පෙනෙන්න අඳින්න වෙන අවස්ථා තියෙනවා. එහෙම ඇන්දා කියලා මම නරක කෙනෙක් නෙමෙයි. මමත් සාමාන්‍ය මනුස්සයෙක්. මට රඟපාන්න ආරාධනා කරන්නෙම කරන්න බැරි වැඩවලට. ඇතැම් අය වැඩවලට කතා කරනවා. මුදල් වෙනුවට පිටරටකට එක්කගෙන යන්නම් කියනවා. වැඩේ ගැන කතා කරන්න තනියම මුණගැහෙන්න කියනවා. මම හස්බන්ඩ්ට කිව්වා මට හරි වැඩ ආවොත් විතරක් මම භාර ගන්නවා.”

නොවුණොත් රංගනයට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: