hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2024 මාර්තු 22, පෙ.ව. 12:03



අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්.

නිරූපණයෙන් සරාගී රූරටා මවන චරිතයක් තමයි අමන්දා කියන්නේ.

අමන්දා පසුගිය දවසක විවාහ දිවියට එළඹුණේ ඇගේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් එක්කනේ.

ඉතින් ඒ දෙන්නට විවාහයෙන් පස්සෙත් ලස්සන ලස්සන ඡායාරූප අපිට එයාලගේ සමාජ මාධ්‍යවලින් දැක ගන්න පුළුවන් වුණා.

දැන් ඇය බිරිඳක්.

අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්.

අමන්දා සිල්වා සිය සැමියා සමඟ සිදු කළ ජායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මේ එම ජායාරූප කිහිපය,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: