2024 මාර්තු 09, පෙ.ව. 12:03
Citrus හි තරු දහතුනකින් යුත් A-කණ්ඩායමක් ගුජරාටයේ ජම්නගර් හි ඇදහිය නොහැකි අපේ කාලයේ සිදු වූ විශිෂ්ඨතම පූර්ව විවාහ උත්සවය සඳහා ආහාර සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ Ceylon Curry, Club Anant Ambani – Radhika Merchant සැමරුමේදී එහි ශ්‍රී ලාංකේය ආහාර පිසීමේ කර්තව්‍යයේ නිරත වුණා.
එක් දිවා ආහාර සේවාවක් සැපයීමට මුලින් සැලසුම් කර තිබූ Ceylon Curry Club ආහාර පිසීම් සහ සේවාව සඳහා ලැබුණු අතිමහත් ධනාත්මක ප්‍රතිචාරය හේතුවෙන් අඛණ්ඩව දෙවන දිනටත් ආහාර සැපයීමට ඔවුන්ට හැකි විය.






2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26