hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 01, පෙ.ව. 6:45



කලක පටන් පැවති ප්‍රසිද්ධ රහසක් විදුලි කප්පාදුව නිසා එළිවීමේ පුවතක් දකුණු පළාතට නුදුරු ගමකින් අසන්නට ලැබුණා.

කර්මාන්තශාලාවක මුරසේවයේ නිරත පුද්ගලයෙකු සේවයට වාර්තා කිරීමට සතියක කාලයක් එහි ගොස් සිටින අතර ඔහුගේ බිරිය සහ පියා තනිව නිවසේ වාසය කරනවා.

මෙම ලේලිය සහ මාමණ්ඩිය කලක තිස්සේ අඹුසැමියන්සේ අනියම් සම්බන්දතාවයක් පවත්වන අතර මේ සම්බන්දයෙන් ගමේ විවිධ ආරංචි පැතිරෙන්නට වී තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා සතියක් එකදිගට කර්මාන්තශාලාවේ සේවය කරන අතර, සතියක කාලයක් නිවාඩුව ගත කර තිබෙනවා.

මෙලෙස පසුගිය දිනෙක සේවයට ගිය මෙම පුද්ගලයා සිය කර්මාන්ත ශාලාව පවතින ප්‍රදේශයේ පැය 5ක හදිසි විදුලි කප්පාදුව සමග එහි සේවයකයන්ට එදින නිවාඩුදීමට පරිපාලනය කටයුතු කර තිබුණා.

ඒ අනුව මුර සේවයේ නිරත මෙම පුද්ගලයා ද සිය නිවස කරා පැමිණ තිබුණෙ සිය සේවාව නිම කිරීමට දිනකට පෙරයි.

රාත්‍රීයේ සියලු වැඩකටයුතු අවසන් කිරිමෙන් අනතුරුව මොහු නිවසට එන විට ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශයේ ද විදුලි කප්පාදුවට ලක් කර තිබුණා.

රාත්‍රියේ විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම නිසා ලේලිය සහ මාමණ්ඩිය කාමරයේ ඉහළින් පිහිටා ඇති කුඩා ජනේලය විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.

අදුරේම නිවසට පැමිණ මෙම පුද්ගලයාට ඇසෙන්නට ලැබී ඇත්තේ අඹුසැමි යුවළකගේ මෙන කතාදෙබසක්.

මෙම කතාබස් සමග අධික කෝපයට පත් සැමියා සැර පරුෂ වචනයෙන් කෑගැසීමත් සමග පියා බියවී නූල්පටක්වත් නොමැතිවීම නිවසින් පැන දිවිගලවාගෙන ගොස් තිබෙනවා

බිරියගේ ගෙල සිදීමට උත්සාහ කරන අවස්ථාවේ ඇය වැද වැටී පවසා ඇත්තේ මාමණ්ඩිය දිනක් තමන් නානකාමරයේ නිරුවතින් නාන අවස්ථාවේ ස්වයංවින්දනයේ යෙදුනු බවත්, එය දුරකථනයෙන් වීඩියෝ කර ඒවා ප්‍රචාරය කරන බව පැවසූ බවයි.

එය වැළැක්වීමට නම් ස්වාමියා නැති අතරේ තමන් සමග අඹුසැමියන් ලෙස ජීවත්වන ලෙස ඇයට පැවසු බවඩ් වාර්තා වෙනවා.

අකමැත්තෙන් වුවද එය සිදුකිරීමට තරම් තමන් අසරණ වූ බව ඇය ස්වාමිපුරුෂයාට පවසා තිබෙනවා.

ඉන් නොනැවතුණ මෙම පුද්ගලයා බිරිය පොලීසියට රැගෙන ගොස් සිදුවූ සියල්ල මේ ආකාරයෙන් පවසා තිබෙනවා.

අනතුරුව පවුල් ගැටළු විසදීමන් නිලධාරිනියක් පවසා ඇත්තේ ඇයට සමාව දී ඇයව බලාගන්නා ලෙසටත්, පියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඔහු අල්ලා ගැනීමට කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: