hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 12, පෙ.ව. 12:04



සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි.

සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඇගේ සැමියා වූ අශෝක හඳගම විසිනුයි. (පසුකාලීනව හඳගම, තමන්ට නියමිත පරිදි ගෙවීම් හෝ සිදු නොකළ බවටයි ජනාදරී චෝදනා එල්ල කරමින් සඳහන් කළේ.)

ජනාදරී මෙහි නිරූපණය කළේ සමාජයෙන් වහංව ජිවත් වන කාන්තාවකගේ චරිතයක්. ඇ

ය ඇතුළතින් කාන්තාවක් වුවත්, පිටතින් ඇය පුරුෂයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියා.

ජනාදරී මෙහි අතිශය සුන්දර හෝ ලස්සන කාන්තාවකගේ චරිතයක් සිදු නොකළ අතර, ඇය කතාවේ එන ලෙස අවලස්සන ගැහැනියක් වුණා.

විශේෂයෙන්ම ඇය මේ වන විටත් සෙක්ස් එඩියුකේෂන් නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතරතුර ලිංගිකත්වය ගැන විවෘතව කතාබස් කරනවා.

විටින් විට මුහුණු පොත තුළ අඩනිරුවත් ඡායාරූප පවා පළ කරන ඇය තමන් වෙතට ලැබෙන කෙටි පණිවුඩ පවා ප්‍රසිද්ධියේ පළ කරනවා.

මේ වන විට සමාජ මාධ්‍යයේ විවිධ සටහන් පළකරන අනෝමා පසුගිය දිනෙක ඇගේ සැමියා හා ඇය පෙනී ඉන්න පැරණි ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුණා.

ඒ අපූරු ‘කැප්ශනයක්’ද සමඟිනු යි.

‘කක්කත් ඇද්දා! කෙළෙහිගුණ නැති ගමේ වැද්දා…’

ඇය සමාජ මාධ්‍යයේ පළ කර ඇති තවත් ආන්දෝලනාත්මක සේයාරූ කිහිපයක් පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: