2024 නොවැම්‍බර් 28, පෙ.ව. 12:03
අනූ, කනූ පැතිරී ගිය කට කතා එක්ක මේ දෙන්නා මේ වෙනකොට ඉන්නේ කොහේද කියන එක හැමෝම හොයනවා..
ඇතැම් සමාජමාධ්‍ය පිටු තුළ නම් ප්‍රචාරය වෙන්නේ මොවුන් දෙදෙනා විදෙස් ගත වුණා කියන කතාවක්.. ඒ හැම කතාවක්ම මැද්දේ මීට සති කිහිපයකයට කලින් මේ දෙන්නා ගැන බොහෝ දෙනෙක් කතා කළේ කිසියම් වීඩියෝවක් සම්බන්ධ කාරණයක් නිසා කිව්වොත් හරි..
ඒත් දැන් ඒ කතාවට එහා ගිය කතාවක් සමාජමාධ්‍ය තුළ සැරි සරනවා.. ඇත්තටම මේ දෙන්නා මේ කළේ පදනම් විරහිත චෝදනාවක්ද..? ඊයේ ලසන්ත ලියනගේ නැමති තරුණයෙක් කියූ කතා වලින් ඒ ගැන ඉතිරි වුණේ සැකයක්..
කාලාන්තරයක් තිස්සේ නොවිසඳුන ගැටලු ගණනාවක් ගැන මේ තරුණයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළකර තිබුණත්, මේ කතා ඉදිරියේ අනූ කනූ දෙදෙනා නම් නිහඬයි.. ඒ මේ වෙනුවෙන් නීතිමය කටයුත්තක් තිබෙන නිසාද , නැතිනම් ඒ කතාවල කිනම් හෝ සත්‍යතාවක් තියන නිසාද කියන එක නම් ගැටලුවක්..
කොහොම වුණත් සමාජ මාධ්‍යවල මේ තරුණියන් දෙදෙනා විදෙස් ගත වුණ ඡායාරූප කිහිපයක් සංසරණය වුණත්, ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවල නම් ඒ කිසි දෙයක් ඇතුලත්ව නැහැ..
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 4:06
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 3:49
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:32
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 10:51
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26