2025 මැයි 10, ප.ව. 8:55
72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ සමාරම්භක උළෙලේදී අපේ අනුදි ගුණසේකර සිය ප්‍රථම ඉදිරිපත් කිරීම මෙලෙසින් සිදුකළා.
ඇය අභිමානයෙන් ඇවිද යන්නීය.
සරල අයුරින් සැකසුණු හෙළ ඔසරිය සමඟ අතීත ශ්‍රී විභූතිය සිහිගන්වන අභිමානවත් ගමන.
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල්මානෙල් පැහැයෙන් සැරසී ඇය මුල් වරට ලෝක රූ රැජිණ වේදිකාවෙන් ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන ආ මානෙල් ඉලංගකෝන් මහත්මියට හරසර දක්වන්නීය.
අනේක විධ රැඟුම් පානා විසිතුරු සළුපිලි දරණ රුවැතියන් අතරේ බෙහෙවින්ම චාම් ලෙස සැරසී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය විදහාපාමින් ලෝක රූ රැජිණ වේදිකාවේ පය ඔසවන්නට තරම් පෞරුෂත්වයෙන් අනූන ශ්‍රී ලංකා රූ රැජිණ අනුදි ගුණසේකරට ජයෙන් ජයම වේවා!
2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 16, පෙ.ව. 12:06
2026 ජූනි 14, පෙ.ව. 12:07
2026 ජූනි 13, පෙ.ව. 12:19
2026 ජූනි 12, පෙ.ව. 12:08
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26