2025 අප්‍රේල් 10, පෙ.ව. 12:05
හීන තියෙන්නේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිත ඉස්සරහට ගෙනියන්න ශක්තියක් වෙන්න.. ඔහුගේ හීනත් අන්න ඒ වගේ..
කාලෙකට ඉහතදී විදෙස් ගත වුණු අනුජ් රණසිංහ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන නිරූපණ ශිල්පියෙක් ඒ වගේම කලාකරුවෙක්.. අලුත් ඔහුගේ ආචාර්ය උපාධියක් සම්පූර්ණ කරන්න පසුගිය දවසක සමත් වෙලා..
විදෙස් රටක අධ්‍යාපනය හදාරන අතරතුරදී ඔහු ලබපු මේ ජයග්‍රහණය ගැන, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් ද පල කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. පවුල හැමෝම වගේම ඔහුගේ තාත්තගෙ එකම හීනය වෙලා තිබ්බෙ අනුජ්ගේ මේ ජයග්‍රහණය කියන එක ඔහු ඒ සටහනට එක් කරලා තිබුණා..
ඉතින් ඇගේ ආදරණීය බිරිඳ, මේ ගමනටත් ඔහුට විශාල සහයෝගයක් අනිවාර්යෙන්ම ලබා දෙන්න ඇති…
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26