2024 පෙබරවාරි 08, පෙ.ව. 12:04
96 ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා.
ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න වගේම ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරීව බොහෝ දෙනෙකුට සමීප චරිත දෙකක්.
මේ දෙන්නට ඉන්නේ පුතලම තුන් දෙනෙක්.
තුන් දෙනාම ක්‍රිකට්වලට දක්ෂයි.
ඉතින් හෂාන්ගෙයි අප්සාරීගෙයි එක් පුතෙකු යුග දිවියට එළඹිලා තියෙනවා.
ඒ ගැන ඔබට අපිත් කිව්වා මතක ඇති.
මේ බලන්නකෝ ඇගේ පුතා දුවිඳු ගේ විව්හයේ දෙවනි දිනය දවසේ අප්සාරි හැඩවෙලා තිබුණ අපූරුව.











2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26