2024 පෙබරවාරි 20, පෙ.ව. 10:42
පසුගිය අරගල සමයේදී ජාතික ජන බලවේගය ජනතාව ගෙන්වූ හැටි ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල් කාන්ත මහතා හෙළි කරනු ලැබුවා.
ඒ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින්.
එහිදී ඒ මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් විසින් පිරිසක් ගෙන්වූ බවත් තැපැල් සංගමය විසින් තවත් පිරිසක් ගෙන්වූ බවයි.
ජවිපෙ අනෙකුත් දිස්ත්‍රික්ක වල ක්‍රියාකාරී සාමාජිකයන්ට කතා කළ බවත් වහාම උද්ඝෝෂණ ආරම්භ කරන ලෙස ඔවුන්ට සඳහන් කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26