2024 මැයි 18, පෙ.ව. 12:01
ගිනස් ලෝක වාර්තා අතරට ගිය, ඉන්දීය තරුණයෙක් ගැන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වෙමින් පවතිනවා.
ඔහු නමින් එස්.කේ. අෂ්රෆ් (SK Ashraf) හයිද්‍රබාද් හි වෙසෙන අෂ්රෆ්, ලෝක වාර්තාවක් තැබීමට සමත්කම් දක්වන්නේ ඉංග්‍රීසි හෝඩිය පසුපසට (Z to A) ටයිප් කරමින් වීම විශේෂත්වයක්.
ඒ තත්ත්පර 2.88ක කෙටිම කෙටි කාලයක් ඇතුළත.
ඒ කියන්නේ තත්පර 3කටත් වඩා අඩු කාලයකින් වීම පුදුම සහගත දෙයක් බවට පත්ව තිබේ.
අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයේ වැඩි අවදානයක් දිනාගෙන තිබේ.
විශේෂත්වය වෙන්නෙ ඉංග්‍රීසි හෝඩිය එක්ක සෙල්ලම් දාලා අෂ්රෆ් ලෝක වාර්තා අතරට ගිය පළමු වතාව මෙය නොවීමයි.
එයට හේතුව නම් අෂ්රෆ් මීට ඉහතත් ඔහු අඩුම කාලයකදී ඉංග්‍රීසි හෝඩිය නිවැරුදි පිළිවෙළට පසුපසට ටයිප් කිරීමේ ලෝක වාර්තාව තමන් සතු කරගෙන තිබීමයි.
ඊට වැය වී ඇති කාලය තත්ත්පර 3.37ක් බව සඳහන්.
ඒ කියන්නෙ මෙවර අෂ්රෆ් අළුත් කරලා තියෙන්නෙ තමන් මීට පෙර තබන ලද වාර්තාවක්වීම ද විශේෂත්වයක්.
මේ, ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් අෂ්රෆ් ලෝක වාර්තාව තැබූ වීඩියෝව බෙදාගෙන තිබූ අයුරුයි.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26