2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:04
අලියා බාත් සහ රන්බීර් කපූර් කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන බොලිවුඩයේ ජනප්‍රිය දක්ෂ තරු යුවලක්.
කාලෙන් කාලෙට පුවත් මවන මේ බොලිවුඩ් තරු යුවලට වඩා මේ දවස්වල අවදානය යොමුවෙලා තියෙන්නේ එයාලගේ චූටි මැණිකට.
කාලයක් පෙරුම් පුරලා එයාලාගේ ළඟට ආව මේ පුංචි පටික්කිව දකින්න බොහෝ දෙනෙක් හිටිය ගොඩක් ආසාවෙන්.
ඉතින් ඔන්න එයාලගේ රසිකයින්ගේ එකම ආසාව වුණ ඒ දේත් ඉෂ්ට කරන්න ආලියා වගේම රන්බීර් වග බලාගෙන.
මෙදා නත්තල ගොඩක් සතුටින් ගෙවිච්ච කාලයක් වුණු මේ කපූර් යුවළගේ පුංචි දියණිය එදා රසිකයින් ඉදිරියට ඇවිත් තිබුනේ මෙන්න මෙහෙමයි.






2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26