2024 පෙබරවාරි 03, පෙ.ව. 12:00
තරුණ පරම්පරාව අතර වැඩිපුර ආකර්ක්‍ෂණය දිනාගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නෙ.
සදනිට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා. ඇය නම් ලංකාවේ ලස්සනම නිළිය කියන්න පුළුවන්.
සදනි තරුණ පිරිමි ළමයින්ගේ සිහින කුමරිය වුණත් ඒ අදහස නම් ඔවුන්ට අත් හැරගන්න වෙලා.
ඒ පියත් රාජපක්ෂ නිසා.
පියත් රාජපක්ෂ විසින් සිය නවතම ගීතය මේ වන විට එළි දක්වා තිබෙනවා.
එම ගීතය පැය හයක් ඇතුළත ට්‍රෙන්ඩින් 2 දක්වා පැමිණ තිබීමද විශේෂත්වයක්.

2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26