hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 27, පෙ.ව. 10:13



මහා දවල් මහා බැංකුවේ සිද්ධ වුණු මහා මංකොල්ලයක් ගැන අවධාරණය කරලා ආපු ඔබතුමා අලුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඇමති ධූරයක් ගද්දී හිරිකිතබවක්, ලැජ්ජාවක් දැනුණේ නැද්ද යන්න මාධ්‍යවේදිනියක් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

ඒ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා නොදීම විශේෂත්වයක්.

පසුව එම මාධ්‍යවේදිනිය ඇසූ දෙවෙනි ප්‍රශ්නයට පමණක් අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.