2022 ජූලි 02, ප.ව. 4:16
මේ දවස්වල අහන්න දකින්න ලැබෙන්නේ එච්චර සුබ දේවල් නම් නෙවෙයි.
එක්කෝ අම්මා දරුවෝ එක්ක ගඟට පනින එකක්, තාත්තා තෙල් පෝලිමේ මැරුණ එකක්, කොස් ගෙඩියක් කඩා ගත්තම වෙඩි තියලා මරණ එකක් වගේ දේවල් තමයි අහන්න දකින්න ලැබෙන්නේ.
මිනිස්සුන්ගේ සංවේදීකම ටිකෙන් ටික ගිලිහෙමින් ගිහින් ඉවරයි.
හැබැයි අපි කියන්නේ යන්නේ බස් එකක් ඇතුළේ කරපු අපූරු ෆොටෝ ෂූට් එකක් ගැන.
මේක අද ඊයේ ගත්ත ෆොටෝ ටිකක් නම් නෙවෙයි.













2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02