hit counter

2026 සැප්‍තැම්‍බර් මස 29 වන අඟහරුවාදා

2024 මැයි 29, පෙ.ව. 7:57



කළුතර ප්‍රදේශයේ හෝටල් කාමරයක් බිඳීමට උත්සාහ කළ සොරකුට එම හෝටලයේ රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු විසින් පහර දී එළවා දමා තිබෙනවා.

අදාළ සිද්ධිය හෝටලයේ සීසීටීවී කැමරාවක සටහන්ව ඇත.

එම සීසීටීවී දර්ශනවල දැක්වෙන්නේ එම විදේශිකයන් දෙදෙනා පුටුවක් යොදාගෙන පහරදී සොරා පළවා හරින ආකාරයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: