2023 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:04
දින කිහිපයක සිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කලුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ වෙනුවෙන්, ”සුව ප්‍රාර්ථනා” කරන්නන්ගේ පණිවිඩවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගිහින්.
ඒ බොහෝ ප්‍රාර්ථනාවල ගැබ්ව ඇත්තේ ඔහු ඉක්මන් සුව ලබා යළි වේදිකාවට ගොඩවන තුරු ආදරණීයන් මඟබලාගෙන ඉන්න බව.
හදවතේ ගායකයා මැයෙන් කාගෙත් ආදරය දිනූ ඔහු වෙනුවෙන්, සෑම ආදරණීය රසික හදවතකම රැව්දෙන පැතුම එයයි.
මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළා.
එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණා.
ඔහු වෙනුවෙන් අනෙකුත් කලාකරුවාද මුහුණු පොතෙහි විවිධ සටහන් තබා තිබෙනවා.
ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු ද සිය මුහුණු පොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26