2024 මැයි 04, පෙ.ව. 12:04
ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ගායකයෙක් තමයි චාමර වීරසිංහ කියලා කියන්නේ.
ඔහු ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා ඇද බැද තබාගත්තු ආදරණීය ආකර්ෂණීය ගායකයෙක් කිව්වොත් හරි.
චාමර ගැන කතා කරද්දි පසුගිය කාල සීමාවේදී නම් ඔහු කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණේ නෑ.
”දුවේ.. ඔයාගේ දක්ෂතාවය අගය කරනවා.
ඔයාගේ අනාගතයට හදවතින්ම සුබපතනවා.”
චාමර මේ විදියට සටහනක් තබා සිය මුහුණු පොතට එක්කාසු කර තිබුණේ පහුගිය දවසක සශිකා නිසංසලාගේ සහ ඔහුගේ ගායනයෙන් හැඩවෙන ”කවුරුන්ද කවුළුව වැහුවේ” ගීතය මියුරු හඬින් ගැයූ දියණියගේ වීඩියෝවක්.
පුංචි වයසකදීම රටක් ආදරය කරන ගායකයෙක්ගෙන් ලද මේ ඇගයීම සැබවින්ම ඇයට සම්මානයක් හා සමානයි.
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:14
2026 ජනවාරි 20, පෙ.ව. 12:07
2026 ජනවාරි 19, ප.ව. 1:15
2026 ජනවාරි 19, පෙ.ව. 9:08
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26