hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 3:09



ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ වනවිට විශේෂ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්,

උපුටාගැනීම

චාමර වීරසිංහ මේ වන විටත් වෙද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරියේදී ඔහුගේ අසනීප තත්වය පිළිබඳ
ආදරණීය රසික ඔබ සියලුදෙනා දැනුවත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටී.
මේ වනවිටත් අතිවිශාල පිරිසක් කළුබෝවිල රෝහල වෙත පැමිණෙන නිසා ඇතිවී ඇති අපහසුතා නිසාවෙන් ආදරණීය හැමදෙනාගෙන්ම ඉල්ලන්නේ ඔහුගේ සුවදුක් බැලීමට මේ දවස් කිහිපය තුළ රෝහලට පැමිණීමෙන් වලකින ලෙසයි.
මෙය ඔහුගේ පවුලේ අය ආදරණීය රසික සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමකි.

උපුටාගැනීම අවසන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: