2025 මාර්තු 18, පෙ.ව. 10:52
මෙවර Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්කගේ මෝටර් රථයට කිසියම් පුද්ගලයෙක් ගිනි තබා විනාශ කර ඇති පුවතක් වාර්තා වේ.
අනුරාධපුර පිහිටි ඔහුගේ නිවසේදී අද (18) අලුයම 1.42ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ.
සිදුවීම සම්බන්ධව චමෝද් කවිෂ්ක පවසා සිටියේ,
“අද උදේ 1.42ට විතර ගිඩින් ගාලා සද්දයක් ආවා. මම එළියට බහිද්දි මුළු වාහනේම ගිනි අරන් ඉවරයි. මගේ වාහනේ කවුරුහරි ගෙදර නතර කරලා තියෙද්දි පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙනවා.මම එළියට බහිද්දි මුළු වාහනේම ගිනි අරන් ඉවරයි. බොහෝම ස්තූතියි මේක කරපු කෙනාට. බොහෝම ස්තූතියි.” යනුවෙනි.
සිදුවීම සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:02
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25