2026 ජූනි 29, පෙ.ව. 12:28
චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.
වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි.
ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.
ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.
විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.
ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.
පසුගිය 30 වැනිදා රාත්‍රිය හැමෝම බලාගෙන හිටපු රාත්‍රියක් වුණා.
පසුගිය දවසක චන්දිමාල් සිය මුහුණුපොතට හරි අපූරු සටහනක් එකතු කර තිබුණා.
”මං දැක්කා සමහර මිනිස්සු කැමරා ඉස්සරහ පුදුම උතුම්. ඒත් ඒ මිනිස්සු කැමරාවෙන් ඇතුලේ… හැංගිලා අරන් යන්නේ වෙනම පෞරුෂත්වයක්… මනුස්සත්කම තියෙන්නේ කැමරාවට විතරක් නෙමෙයි..
මනුසත්කම වහගෙන කැමරාවට විතරක් මනුසත් බවක් පෙන්නන හැමෝගෙම….
ඇත්ත මුහුණු කවදා හෝ එළියට එනවා !!!!
මේ දේවල් විතරක් නෙමෙයි… මිනිස්සුන්ට කොයි තරම් බොරු කරත් , සමහර ඇත්ත එළියට එන එක කාටවත් නවත්තන්න බැහැ !!! මොකද සොබාදහමට සහ කර්මයට නොපෙනෙන දෙයක් නැහැ…”
– ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ
2026 ජූනි 28, ප.ව. 4:01
2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:06
2026 ජූනි 27, පෙ.ව. 12:04
2026 ජූනි 26, පෙ.ව. 12:06
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26