hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 නොවැම්‍බර් 07, ප.ව. 7:21



කොළඹ මාර්ගයේ වාහනයක් තුළ සිදු වූ ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට හුවමාරු වෙමින් තිබෙනවා.

එය කොළඹ ප්‍රදේශයේ සිදුවීමක් බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත්තේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ නම් මෙම වීඩියෝව ප්‍රමාණවත් බව ද ඔහු එහි දක්වා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: