2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 8:54
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක අමිහිරි පරාජයක් වැළඳගන්නට තරගය ආරම්භවී පැය දෙකහමාරක් වැනි කාලයකදී සිදුවුණා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම දිනපොතේ වැඩි හරියක් පුහුණුවීම් සහ තරග ක්‍රීඩා කළ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් එක්දින පිටියේදී මෙලෙස අවමන් සහගත පරාජයකට මුහුණදුන් පළමු සහ එකම අවස්ථාව මෙය නොවේ.
මේ වසරේදී පමණක් ඔවුන් ලකුණු 100ට අඩුවෙන් අවස්ථා තුනකදීම දැවීගොස් තිබුණා.
ක්‍රිකට් ලෝලීන්ගේ මෙම වේදනාව පිළිබඳව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ තරගය පැවති දිනයේ දී මෙලෙස අදහස් පළ තිබුණා.
ඊට අදාළ අදාළ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:18
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:03
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 3:15
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25