2023 නොවැම්‍බර් 21, ප.ව. 12:14
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක ටී.එම්. ඩිල්ෂාන්ගේ වැඩිමල් දියණිය, ලිමන්සා තිලකරත්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වයස අවුරුදු 16න් පහල ක්‍රිකට් කණ්ඩායමේ පළමු 11 දෙනා තේරී තිබෙනවා.
පසුගිය සති අන්තයේ පැවති තරඟවලදී ද ලිමන්සා කැපීපෙනෙන දස්කම් දක්වා ඇත.
ඇය නියෝජනය කරන්නේ ලෝක ප්‍රකට මෙල්බර්න් ක්‍රිකට් සමාජයයි (MCC).
ලිමන්සා, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Premier මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලාබාලතම ක්‍රීඩිකාවයි.



2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
2026 මාර්තු 15, පෙ.ව. 12:05
2026 මාර්තු 14, පෙ.ව. 12:07
2026 මාර්තු 13, පෙ.ව. 12:07
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26