2023 නොවැම්‍බර් 21, ප.ව. 12:14
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක ටී.එම්. ඩිල්ෂාන්ගේ වැඩිමල් දියණිය, ලිමන්සා තිලකරත්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වයස අවුරුදු 16න් පහල ක්‍රිකට් කණ්ඩායමේ පළමු 11 දෙනා තේරී තිබෙනවා.
පසුගිය සති අන්තයේ පැවති තරඟවලදී ද ලිමන්සා කැපීපෙනෙන දස්කම් දක්වා ඇත.
ඇය නියෝජනය කරන්නේ ලෝක ප්‍රකට මෙල්බර්න් ක්‍රිකට් සමාජයයි (MCC).
ලිමන්සා, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Premier මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලාබාලතම ක්‍රීඩිකාවයි.
2025 ජූලි 06, පෙ.ව. 12:12
2025 ජූලි 06, පෙ.ව. 12:05
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 04, පෙ.ව. 12:06
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25