2024 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:03
තරුණ පෙම්වතා විසින් සිය ගැබිනි පෙම්වතිය ඝාතනය කර වළ දමා ඇති පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 19ක් වන බටහිර දිල්ලියේ නන්ග්ලෝයි ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
අදාළ තරුණිය මාස 7ක ගැබිනියක් වන අතර ඇය එම තරුණයාට පවසා ඇත්තේ තමාව විවාහ කර ගන්නා ලෙසයි.
විවාහ වීම ප්‍රතික්ෂේප කළ සැකකාර තරුණයා එම තරුණියට පවසා ඇත්තේ ගබ්සාවක් කරන ලෙසයි.
කෙසේ වෙතත් තරුණිය එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දෙදෙනා අතර නිතර නිතර රණ්ඩු සරුවල් ඇති වී තිබෙනවා.
විවාහ වන ලෙසට තරුණිය සිදු කළ බලපෑමත් සමග පීඩනයට පත් තරුණයා විසින් සිය මිතුරන් දෙදෙනෙකුද සමග එක් වී අදාළ තරුණිය ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය පොලිසිය පැවසුවේ සැකකාර තරුණයා සහ ඔහුගේ සහායකයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:11
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26